Harry Potter 03 (The Prisoner Of Azkaban) (2004) සිංහල හඩකැවූ චිත්‍රපටය

Harry Potter 03  (The Prisoner Of Azkaban) (2004) සිංහල හඩකැවූ චිත්‍රපටය 
 හැරී පොටර් කියන්නේ තාමත් ජනාදරයට පාත්‍ර වූ කතා මාලාවක්. එය මුලින්ම ලෝකයට එළිදැක්වූයේ පොතක් ලෙස ය. නමුත්  එම පොත් ඉතාමත් ජනප්‍රිය වූ නිසා අවසානයේ එම එකිනෙක කතාමාලා අඩංගු පොත් සඳහා එකිනෙක චිත්‍රපට නිර්මාණය වීමද දක්නට ලැබුණා. අප කුඩා කාලයේ හැරී පෝටර් අප හට ඉතාමත්ම සමීප වූයේ එය සිංහලෙන් හඩකවා ඇත්ැම් නාළිකා තුළ විකාශනය වීමත් සමඟයි.  
      එහි  තුන්වන චිත්‍රපටය ඔබට මෙම වෙබ් අඩවිය තුලින් බාගත කර කර ගැනීමේ හැකියාව පවතී. මෙම  සිංහලෙන් හඬ කැවූ චිත්‍රපටය ඔබට ලැබෙන්නේ sntv2202  බ්ලොග් අඩවියේ දායකත්වය සමග‍ය.එම නිසා එම බ්ලොග් අඩවියට ද අපගේ ස්තූතිය.

850 MB



SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.