අද ඔබට මා බාගත කිරීම්ට ලබා දෙන්නේ බේ එදිනෙදා ජීවිතේ තුළ දී සිදුකරනු ලබන සිංහල ටයිප් කිරීම සඳහා ඉතාමත්ම ප්‍රයෝජනවත්වත් වන මෘදුකාංගයක්. ඔබsinhala typing සිදු කරන විට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ නිසි ආකාරයකින් sinhala typing සිදු නො නොකිරීමට සිදුවීම්යි. හොඳම උදාහරණ පහත පින්තූරය පෙන්වා දෙන්න පුළුවන්. ඉස්සර ඔයාට මතකද කීමෑන් කියලා පොඩිම පොඩි software ඒකක් තිබ්බා. ඒකෙන් තමයි අපි ගොඩක් වැඩ කර ගත්තේ sinhala typing කරද්දි ඒත් අවාසනාවකට වගේ windows xp වලින් පස්සේ key man update වුන් නැති හින්දා අලුතෙන් ආපු windows මෙහෙයුම් පද්ධති වල්ට key man නිසියාකාරයෙන් සපෝට් කරේ නෑ.මේ හේතුව නිසාම ලංකාවේ බොහෝ දෙනෙක්ට තිබුණ ගැටලුව තමයි කොහොමද ඉතාමත් නිවැරදිව ආකාරයෙන් සිංහල ටයිප් කරන්නේ කියන එක.
අද අපි ලබාදෙන මෙම මෘදුකාංගය ඉතාමත් කුඩා portable මෘදුකාංගයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ හින්දම ඔයා යන යන තැන මෙම කුඩා මුදධුකාංගය pen එකේ උනත් දාගෙන ගිහින් ඔයාගේ සිංහල වැඩ වලට අද අදාල typing ටික කරගන්න පුළුවන්.
double click කර open කර ගත්තා ඔය කම්පියුටර් ස්ක්‍රීන් එකේ උඩින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වෙනවා දකින්න පුලුවන්. ඒකේ කොටුව ඇතුලට හරියක් දාපු සැනින් මෙම මෘදුකාංගය සිංහල ටයිපින් සඳහා නිසියාකාරයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා.අවශ්‍යනම් minimize කිරීමේ හැකියාව ඔබට තියෙනවා. නමුත් ඉංග්‍රීසි ටයිප් කරන විට මතක ඇතුව අපි කලින් දාපු හරිය අයින් කිරීමට වග වගබලා ගන්න.