Harry Potter 03 (The Prisoner Of Azkaban) (2004) සිංහල හඩකැවූ චිත්‍රපටය
හැරී පොටර් කියන්නේ තාමත් ජනාදරයට පාත්‍ර වූ කතා මාලාවක්. එය මුලින්ම ලෝකයට එළිදැක්වූයේ පොතක් ලෙස ය. නමුත් එම පොත් ඉතාමත් ජනප්‍රිය වූ නිසා අවසානයේ එම එකිනෙක කතාමාලා අඩංගු පොත් සඳහා එකිනෙක චිත්‍රපට නිර්මාණය වීමද දක්නට ලැබුණා. අප කුඩා කාලයේ හැරී පෝටර් අප හට ඉතාමත්ම සමීප වූයේ එය සිංහලෙන් හඩකවා ඇත්ැම් නාළිකා තුළ විකාශනය වීමත් සමඟයි.
එහි තුන්වන චිත්‍රපටය ඔබට මෙම වෙබ් අඩවිය තුලින් බාගත කර කර ගැනීමේ හැකියාව පවතී. මෙම සිංහලෙන් හඬ කැවූ චිත්‍රපටය ඔබට ලැබෙන්නේ sntv2202 බ්ලොග් අඩවියේ දායකත්වය සමගය.එම නිසා එම බ්ලොග් අඩවියට ද අපගේ ස්තූතිය.

![]() |
850 MB |